හරීන් මනූෂ නැවත පක්ෂයට ගන්න එපා..! – හිරුණිකා සජබෙන් ඉල්ලයි..

May 31, 2022 at 7:04 am | by emanisa.lk

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයට ද්‍රෝහි වූ බව සමගි වනිතා බලවේගය, සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට ලිපියක් ලියමින් පෙන්වා දෙයි.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර එමගින් ඉල්ලා සිටින්නේ එම දේශපාලන අනාථයින් දෙදෙනා නැවත කිිිසිදා සජබයට නොගන්නා ලෙසය.

මේ වන විටත් පක්ෂයෙන් නෙරපා දමා ඇති හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට කිසිම හේතුවක් මත ඉදිරි මැතිවරණ සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකත්වය නොදිය යුතු බව ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *