පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සජබ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කරීමට විපක්ෂ මන්ත්රී කණ්ඩාම තීරණය කර තිබේ.
ඒ අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනුරාධ ජයරත්න විසින් අද (03) පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා එම තනතුරට යෝජනා කිරීමට නියමිතය.
හර්ෂ ද සිල්වා මෙයට පෙර දෙවතාවක් පාර්ලිමේන්තු මුදල් කාරක සභා සභාපති ධුරය දැරීය.