හර්ෂගේ ආර්ථික සැලසුම ගොඩහේවා ප්‍රතික්ෂේප කළා.. ඒ නිසා මාලිමාව ආර්ථික කමිටු විවාදෙට එන්නේ නෑ…! – අනුර…

May 29, 2024 at 7:37 pm | by emanisa.lk

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති ආර්ථික සැලසුම සජිත් ප්‍රේමදාසගේ ආර්ථික උපදේශකයෙකු වන නාලක ගොඩහේවා විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි අනුර දිසානායක පවසයි.

එහෙයින් සමගි ජන බලවේග ආර්ථික කමිටුව සමග සිය පක්ෂයට විවාද කිරීමෙන් පලක් නොමැති බවයි, ජාතික ජන බලවේග නායකයා සඳහන් කළේ.

එම නායකයින් විවිධ රූපවාහිනී වැඩසටහන්වල දී හමු වන බවත් ජනතාව බලා සිටින්නේ දෙපාර්ශ්වයේ නායකයන් අතර විවාදය පැවැත්වෙන තුරු බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *