හම්බන්තොට අලුතින් දළුලන පවුල් ගස මෙන්න…!

October 11, 2024 at 12:03 pm | by emanisa.lk

එකම පවුලක ඥාතීන් පිරිසක් විවිධ පක්ෂ ඔස්සේ මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව වාර්තා වෙයි.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් උපුල් ගලප්පත්ති, නිහාල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි සහ ඩී.වී. චානක තරඟ වදිති.

මේ සියලු දෙනා සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ කළ ද එක ම පවුලක ඥාතීන් පිරිසක් බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *