සෞඛ්‍ය පද්ධතිය බරපතළ අනතුරක…! රෝහල් කාර්ය මණ්ඩලවල 1/4කට කොවිඩ්…!

August 25, 2021 at 1:26 pm | by emanisa.lk

රෝහල්වලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ දී ඇන්ටිජන් පරීක්ෂණය තවමත් සිදු නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත පවසයි.

මෙම තත්ත්වය රෝහල් කාර්ය මණ්ඩලවලට මෙන් ම අනෙකුත් රෝගීන්ට ද ඉතාමත් අනතුරුදායක බවත් ඔහු අවධාරණය කරයි.

මේ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩල ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කළහොත් ඉන් 1/4ක් කොවිඩ් ආසාදිත බව තහවුරු වනු ඇතැයි ද සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *