සෞඛ්‍ය ඇමැති සහ ඖෂධ සංස්ථා සභාපති අතර ගැටුම බොරුවක්…!

October 20, 2021 at 12:40 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අතර ගැටුමක් හට ගෙන ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව දැනගන්නට තිබේ.

එම ගැටුම නිසා ප්‍රසන්න ගුණසේන සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිරුණු පුවත් ද අසත්‍ය බව වැඩි දුරටත් වාර්තා වෙයි.

කෙසේ වුව ද සෞඛ්‍ය හේතුමත විශේෂඥ ටෙවද්‍ය ප්‍රසන්න ගුණසේන මේ වන විටකෙටි කාලයක් සඳහා විවේක ගනිමින් ඇතැයි සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස