හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස අසල ඊයේ රාත්‍රියේ විරෝධතාවක් පවත්වා තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ නිවස අසල රැස්ව සිටින පිරිස දූෂිත දේශපාලඥයන් සියල්ල ගෙදර හැරිය යුතු බවට සටන් පාඨ පවසා ඇත.
එමෙන්ම මහ ජනතාවගෙන් සොරාගත් මුදල් යළි මහ ජනතාව සතුකර ගත යුතු බව ද අවධාරණය කර ඇත.