සේරුවාවිල විහාරයේ දායක සභාව බලය මුස්ලිම්වරු අල්ලති….! බෞද්ධයින් එළවන්න පන්සල සමඟ එක්ව නඩු පවරති…!

May 17, 2021 at 8:11 am | by emanisa.lk

සේරුවාවිල මංගල රජමහා විහාර දායක සභාවේ සාමාජිකයින් 43 දෙනා මුස්ලිම් ජාතිකයන් බව හෙළි වී තිබේ.

එම විහාරයේ නායක හිමියන් ඉන්දියාවේ දී අපවත් වූ පසු මෙම අබෞද්ධ දායක සභාව ඔවුන් තමන්ට හිතවත් භික්ෂූන් වහන්සේ නමක් විහාරාධිපති ධූරයට පත්කරගෙන තිබේ.

අනතුරුව විහාරයේ ඉඩම් කොල්ලය ආරම්භ කරමින් සිංහල පවුල් 40කට එරෙහිව නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.

මෙම අබෞද්ධ දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ද ලියාපදිංචි කර තිබීම විශේෂත්වයකි. එම දායක සභාවේ සභාපති ධූරය දරන අබ්දුල් තාහීර් රාසික් නැමැත්තා අන්තවාදී මවුලවියෙකු බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *