සුසිල් ආණ්ඩුවට බැන්නේ කැබිනට් ඇමැතිකමක් නොදුන් දුකට..! ඔහු මහින්ද පැරදුණාම මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනල නැළවුණා…! – රෝහිත..

January 5, 2022 at 9:12 am | by emanisa.lk

ආණ්ඩුවේ සිට ආණ්ඩුවේ වැරදි පිළිබඳ කතා කළ හැකි වුව ද ආණ්ඩුව තුළ සිට ඩබල් ගේම් ගැසිය නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

තමන්ට ආණ්ඩුව නොගැළපෙන්නේ නම් මොන කෙන් කෙඩියකට ආණ්ඩුවේ සිටින්නේ දැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි.

සුසිල් ප්‍රේමජයන්ත යනු 2015 මහින්ද රාජපක්ෂ පැරදුණු පසු මෛත්‍රීපාල සිරිසේනගේ ඔඩොක්කුවට පැන එහි නැළවුණු පුද්ගලයකු බව ද ඔහු අවධාරණය කරයි.

ඔවුන්ගේ ඔළුවල ඇත්තේ කැබිනට් ඇමැතිකම් බවත් යහපාලනාණ්ඩුව සාර්ථක කරගත නොහැකි වූ අය මේ ආණ්ඩුව සාර්ථක කරන්නේ කෙසේ දැයි රෝහිත අබේගුණවර්ධන ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *