සීයයට 50ක් ඡන්ද ගන්න බැරිවුණ ජනාධිපතිට දැන් 75%ක් කැමතියි…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…

July 22, 2026 at 12:37 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේදී 50%ක් ලබාගත නොහැකි වූ ජනාධිපති අනුර දිසානායකගේ ජනප්‍රියභාවය පසුගිය වසර දෙකක කාලය තුළ 75% දක්වා ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියතාවද 65% දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවට එතරම් කැමැත්තක් නොලැබුණ බවත් හෙතෙම පෙන්වා දෙයි.

උසාවියට පැමිණ විත්තිකූඩුවට නගින සියලු දෙනාගේ වැරදි ඇති හෙයින් ඊට දඬුවම් දිය යුතු නැතිදැයි නි. ඇමති ප්‍රසන්න ගුණසේන ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *