සියලු පක්ෂ ෆෙඩරල් රාජ්‍යයකට කැමති වුණා…! – සුමන්දිරන්…

December 21, 2022 at 5:37 pm | by emanisa.lk

සර්ව පාක්ෂික සමුළුවවේ දී පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් ලබා දීමට සියලු පක්ෂ එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ, 1948 නිදහස ලබා ගත් අවස්ථාවේ සිට ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුමන්දිරන් මේ බව ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *