සිනොපෙක් පිරිපහදුව එයි…! ලංකාව තෙල් අපනයනයට සූදානම්..,!

September 30, 2023 at 3:17 pm | by emanisa.lk

එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට චීන සිනොපෙක් ආයතනය ලංකාවේ තෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ සමගම ශ්‍රී ලංකාව ගෝලීය තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇති අතර මාස කිහිපයක් ඇතුළත තෙල් ප්‍රති-අපනයනය කරනු ඇත.

ඊට පසු ලංකාවට ඉන්දියාවේ හෝ සිංගප්පූරුවෙන් තෙල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *