සිංහල බෞද්ධකමට කෙළවෙනවා…! මට හරි ම සන්තෝෂයි…! – චිත්‍රාල් සෝමපාල….

April 18, 2022 at 8:46 am | by emanisa.lk

සිංහල බෞද්ධකම ටික ටික විනාශ වෙමින් ඇතැයි ප්‍රකට ගායක චිත්‍රාල් සෝමපාල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමා ඒ පිළිබඳ සන්තෝෂයෙන් පසුවන බවයි.

සිංහල බෞද්ධකමට එරෙහිව වීම නිසා සමහරු තමන්ට තර්ජනය කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ගාලු මුවදොර සහ රට පුරා සිදුකරන විරෝධතා පිළිබඳ සිය ප්‍රසාදය පළ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *