සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහිවන්නේ සමගි ජනබලවේගය තුළින්මයි! – සජිත් ප්‍රේමදාස

July 27, 2020 at 12:05 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව අනාථ කළ බවත් ජනතාව රැවැට්ටු බවත් සමගි ජන බලවේගයෙ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අගෝස්තු 05 වෙනිදා සමගි ජනබලවේග ආණ්ඩුවක් බිහි වීම ඒකාන්ත බව ද ඔහු අවධාරණය කළේය.

මෙය මහලොකුවට සිංහල බෞද්ධ ආණ්ඩුවක් යැයි කියාගත්ත ද සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහිවන්නේ සමගි ජන බලවේගය සහ දුරකතනය තුලින් බව ද හිටපු විපක්ෂ නායකවරයා තහවුරු කළේය.

සමගි ජනබලවේගයේ ජනහමුවක් (25) තිස්සමහාරාම ප්‍රදේශයේ දී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරණයට පසු ඔහු නැවත තිස්සමහාරාමයට ආවේ මෙදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස