සරසවි සේවකයින් බර ගාණක් අමුතු සෙල්ලමක…! විශ්වවිද්‍යාල වැටුප ලබන ගමන් වෙනත් රස්සාවල..!

February 12, 2023 at 9:27 am | by emanisa.lk

මෙරට සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය විශ්වවිද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බව ද අනාවරණය වී ඇත.

සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බව ද විගණන් අංශ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *