සරත් බැන්නා කියලා දයා අපි දාලා ගියේ නෑ…! – සජබ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී…

February 1, 2024 at 5:00 pm | by emanisa.lk

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය අතහැර ගිය බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ පවසන ආකාරයට දයා රත්නායක සහ දිලිත් ජයවීර අතර හමුවක් සිදුව නැත.

සමගි ජන බලවේගය විවිධ පාර්ශ්ව සමග එකතු වන විට මෙවැනි අසත්‍ය පුවත් ඉදිරියේ දී ද නිර්මාණය විය හැකි බවයි, සජීව සේනසිංහ වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *