සද්ධාරතන හිමිගේ ගිණුම්වල තවත් කෝටි 10ක්…! කෝටි 3.5ක් ගෝතමාලාවෙන්…!

June 21, 2023 at 6:54 pm | by emanisa.lk

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් රාජාංගණේ සද්ධාරතන හිමි එළඹෙන ජුනි 05 වන දා දක්වා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (21) මෙම නියෝගය ලබා දුන්නේය.

සද්ධාරතන හිමිගේ ගිණුම්වලට මෙයට පෙර අනාවරණය වූ රු. කෝටි 6.5ට අමරතව තවත් රු. කෝටි 10ක් ලැබී ඇතැයි අධිකරණයේ දී හෙළි විය.

එම මුදලින් කෝටි 3.5ක් ලැබී ඇත්තේ ගෝතමාලා රාජ්‍යයෙන් බව ද අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *