ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නියෝජ්‍ය වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පත්කර ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා තීන්දු කළේ ය.
වියත්මගේ ප්‍රබල ක්‍රියාකාරිනියක මෙන් ම ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ෂර්මිලා රාජපක්ෂට එරෙහිව සත්වෝද්‍යාන වෘත්තීය සමිති පසුගිය සමයේ දැඩි විරෝධතාවක් දියත් කර තිබිණි. ඈ බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සමග ද ගැටුම් ඇති කර ගෙන තිබිණි.
නව අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31) සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය. තිලක් ප්‍රේමකාන්ත මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙස ද සේවය කර ඇත.