සජිත් රෝහල්ගත කරයි…!

July 9, 2022 at 1:52 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෛරස් උණ තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.

සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මේ බව අනාවරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හරින සටනට නායකත්වය දීමට සැලසුම් කර සිටි විපක්ෂ නායකවරයා මෙලෙස රෝහල්ගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *