සජිත් රංජන්ට ජනපති සමාව ඉල්ලයි…! ඉල්ලීම ලිඛිතව එවැන්නැයි ජනපති කියයි….!

April 20, 2021 at 6:25 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනාධිපති සමාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා එහි දී දන්වා එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසය.

සජිත් ප්‍රේමදාස මෙය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට දැනුම් දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *