සජිත් නිවට බියගුල්ලෙක්… අනුරට විතරක් නෙමෙයි කළිඳුටත් බයයි…!

September 18, 2024 at 8:11 pm | by emanisa.lk

අනුරගේ ‘රට අනුරට’ රනිල්ගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ තේමා පාඨ රටේ ජනතාවගේ මතකයේ තිබුණ ද සජිත් ප්‍රේමදාසට එවැනි තේමාවක් නොමැති බව නලින්ද ජයතිස්ස පවසයි.

සජිත් යනු බියසුළු කොන්ද පණ නැති නිවට නායකයෙකු බව ඊයෙත් තහවුරු කළ බවයි, ඔහු සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස අනුර දිසානායක සමග විවාදයකට බිය වුව ද දෙරණේ කළිඳුට බිය වන්නේ ඇයිදැයි නලින්ද ජයතිස්ස විමසා සිටියි.

අද (18) කළුතර පැවැති ජාතික ජන බලවේග ජනරැලියක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *