සජිත් ජම්පරයක් ඇඳන් වැලිකඩ හිරකූඩුවක ඉන්න ඕන..! – අනුර…

February 20, 2023 at 12:45 pm | by emanisa.lk

මේ රටේ මහජන ධනය හොරා කෑ දූෂිතයින්ට දඬුවම් ලබා දිය හැක්කේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පමණක් බව අනුර කුමාර දිසානායක පවසයි.

මේ වන විට උතුරු දකුණු භේදයකින් තොරව මුළු රට ම මාලිමාව වටා එකතු වී ඇති බවයි, ඔහු අවධාරණය කළේ.

සජිත් ප්‍රේමදාස හොරු අල්ලන්නේ යැයි කියන්නේ නම් ජම්පරයක් ඇඳ ගෙන වැලිකඩ සිරකූඩුවක දොර හැරගෙන ඇතුළට ගොස් පැවසිය යුතු බවයි, අනුර දිසානායක සඳහන් කළේ.

විසඳුම මාලිමාව වැලිඔය ජනහමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *