සංවර්ධනය ගමට ගේන්න ප්‍රාදේශීය සභා බලය ආණ්ඩුවට ඕන…! – නි. ඇමති අරුණ ජයසේකර…

April 2, 2025 at 2:39 pm | by emanisa.lk

මේ වන විට විධායක සහ පාර්ලිමේන්තු බලය ජාතික ජන බලවේගයට ලැබී ඇතැයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

මේ වන විට ඉදිරිපත් කර ඇති අයවැය සම්මත කරගෙන ගමට ප්‍රතිලාභ ගෙන ඒමට ආණ්ඩුව සූදානමින් සිටින බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ඒ සඳහා පළාත් පාලන ආයතනවල බලය තමන්ට අවශ්‍ය බව ද නි. ඇමති අරුණ ජයසේකර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *