ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මෙම වසරේ ජුලි මම මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 123,503ක් වන අතර පසුගිය වසරේ ජුලි මස සංචාරකයින් පැමිණ ඇත්තේ 47,293කි.
මෙම වාර්තා අනුව ගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම 205.5%කින් ඉහළ ගොස් ඇත.
