ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වංචාවට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට…!

September 23, 2024 at 12:00 pm | by emanisa.lk

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් මහරගම, ජාතික අධ්‍යාපන ආයතන ප්‍රධානියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ප්‍රශ්න පත්‍රය කලින් සිසුන් පිරිසක් අතට පත්ව ඇති බවට දෙමාපියන් චෝදනා කළ අතර විභාග ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න උපකාරක පන්ති ගුරුවරුන් විසින් ළමුන්ට ලබා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *