ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඇගයුමට ලක් කර තිබේ.
සැලසුම් කළ ආකාරයට ම සැප්තැම්බර් මස වන විට ජනගහනයෙන් 10%කට එන්නත ලබා දීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ගමන් කරනු දැකීම සතුටක් බව ඔහු පවසයි.
ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ජනතාවට ස්තූති කිරීමට ද අමතක කර නැත.
Glad to see that #SriLanka is on track to fully vaccinate 10% of its population ahead of the #VaccinEquity September target! Thanks to the Government and people of 🇱🇰 for their efforts, and continued vigilance on proven public health and social measures to suppress the virus. https://t.co/BJLUlomN4T
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) August 1, 2021