එන්නත්කරණ වාර්තා අලුත් වෙයි…! ඊයේ ලක්ෂ දෙක ඉක්මවයි….!

July 9, 2021 at 12:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනේ දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (08) දිනයේදී ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඊයේ දිනය තුළ සම්පූර්ණ එන්නත් මාත්‍රා 222,010 ක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *