ශෂේන්ද්‍ර රාජජපක්ෂ අත්අඩංගුවට….!

August 6, 2025 at 10:35 am | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර චීන පොහොර නැවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඔහු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ද ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *