විශාල සහනයක් එක්ක වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව…!

September 19, 2024 at 5:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ.

මෙම එකඟතාව අනුව අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවනු ඇත.

මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *