මේ රටේ විවාහ වන සෑම අයෙකුට ම නිවසක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් පවසයි.
නිවසක් නොමැතිකම නිසා විවාහය කල් යාමට ඉඩ නොතබන බවත් වයස 24-30ත් අතර විවාහයට හොඳම කාලය බවත් ඔහු සඳහන් කරයි.
කිසිවෙකුට නිවසක් නොමැති නම් නිවසක් ලබා දීම රජයේ වගකීමක් බවත් එතෙක් රට සංවර්ධනය කිරීම සිය බලාපොරොත්තුව බවත් නි. ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.