අගමැති මහින්ද රාජපක්‍ෂගේ නිල නිවස පිහිටි කොළඹ 07, විජේරාම ප‍්‍රදේශයට විරෝධතාකරුවන් එක් රැස් වී සිටිති.
නිල නිවස අසල මේ වන විට අතිරේක ආරක්‍ෂක බල ඇණි යොදවා ආරක්‍ෂාව තර කර ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website