විපක්ෂයේ සුදර්ශිනී සහ දුමින්ද අයවැයට පක්ෂයි…!

December 9, 2022 at 9:20 am | by emanisa.lk

2023 වසර සඳහා වූ අයවැය ලේඛනය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ගණනක් 43 කින් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 80ක් ලැබී ඇත. ඡන්දය භාවිත නොකළ ගණන දෙකකි.

අයවැයට පක්ෂ වූවන් අතර විපක්ෂයේ සුර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත‍්‍රීන්වරුන්ද වූහ

කෙසේ වුවද සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සමගි ජන බලයට සහය දීමට තීරණය කර ඇතැයි පසුගියදා එම පක්ෂය ප්‍රකාශ කොට තිබූ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *