විදුලි ගාස්තුව සොච්චමකින් නෙමෙයි, 20%කින් පහළ දමන්න පුළුවන්…! – අචාර්ය විදුර රළපනාව

November 5, 2024 at 6:13 pm | by emanisa.lk

විදුලි ගාස්තු සංශෝධනය සියයට 20 ක ප්‍රතිශතයකින් පහළ දැමිය හැකි බව බලශක්ති විශ්ලේෂක අචාර්ය විදුර රළපනාව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය ලැබූ වාර්ෂික ලාභය පදනම් කර ගනිමින් එලෙස විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බවයි.

විදුලි බල මණ්ඩලය 4%-11%ත් අතර විදුලි ගාස්තු අඩු වීමක් පසුගියදා යෝජනා කර තිබූ අතර මහජන උපයෝගීතා කොමිසම් සභාව ද එය ප්‍රමාණවත් නොවන බව පවසා ආපසු හරවා යවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *