වැඩ වර්ජන අවදානමක්…? වරාය ඉන්ධන ප්‍රවාහන බැංකු අත්‍යවශ්‍ය සේවා වෙයි..!

October 30, 2021 at 7:19 am | by emanisa.lk

වරාය ඉන්ධන තැපැල් ප්‍රවාහන රේගු සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බවත් ඒවා පවත්වා ගෙන යාමට බාධා ඇති වීමත් සලකා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *