වැට් බදු වැඩි කිරීම ජනතාවට වගේම අපටත් දරා ගන්න බෑ…! – මහින්ද…

January 18, 2024 at 11:14 am | by emanisa.lk

වැට් බදු වැඩි කිරීම ජනතාවට මෙන් ම තමන්ට ද අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය කයිවාරු ගැහුවාට වැඩ බැරි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඊට සාර්ථකව මුහුණ දෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

කළුතර සමූපකාර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *