වාද කරලා වැඩක් නෑ… හර්ෂට එරාන්ට රනිල් ඇම දාලා..! – නලින්ද ජයතිස්ස…

April 10, 2024 at 3:43 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයට ඇම දමා ඇතැයි ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පවසයි.

හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ආදීන්ට ඇම දමා ඇතැයි ද රාජිත සේනාරත්න දැනටමත් ඇම ගිල ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, මේ වන විට රාජිත ඇම ගිල දමා පිත්ත උස්සන කල් බලා සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *