වතු කම්කරු වැටුප රු. 1700 දක්වා ඉහළට…!

May 1, 2024 at 11:48 am | by emanisa.lk

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊට අදාල ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *