ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය ලංකාවේ රුපියලයි…! – ෆයිනෑන්ෂල් ටයිම්ස්…

April 7, 2022 at 11:18 am | by emanisa.lk

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආර්ථික අර්බුදය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටිය ද දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි එම සඟරාව පෙන්වා දෙයි.

රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකයට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි ද එම සඟරාව පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *