ලෙනින් මිනී මරුවෙක්…! මාක්ස් ස්ත්‍රී දූෂකයෙක්…! විජේවීර ඝාතකයෙක්…!

May 2, 2023 at 12:42 pm | by emanisa.lk

ලෙනින් – විශාල මිනිස් ඝාතන ප්‍රමාණයකට වග කිය යුතු කෙනෙක්. කුඩා දරුවන් පවා මරා දැමීමට අණ දුන්නෙක්.

මාක්ස් – ස්ත්‍රී දූෂකයෙක්. තමන්ගේ නිවසේ මෙහෙකාරිය දූෂනය කොට ලැබුනු දරුවා අවජාතකභාවයට පත් කළ කෙනෙක්.

විජේවීර- ලංකාවෙ විශාල මිනිස් ඝාතන ප්‍රමාණයකට වගකිව යුතුයි . 88-89 භීෂණයේ එක් පාර්ශ්වකරුවෙක්. බිරිදට සහ දරුවන්ට සලකන ආකාරය කෙනෙකුට ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.

මෙහෙම අය ඔලුවෙ තියාගෙන ගිහින් නිදහස් සහ සාධාරණ රටක් හදන්නෙ කොහොමද කියපංකො.

චින්තන ධර්මදාස
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස