ලංකාවේ සේවය කරන්න විදෙස් වෛද්‍යවරුන්ට අවසර…!

May 7, 2023 at 6:59 pm | by emanisa.lk

විදෙස් වෛද්‍යවරුන්ට මෙරට සේවය කළ හැකි වන පරිදි ඉදිරියේ දී නීති සම්පාදනය කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ මේ රටේ වෛද්‍ය සේවාවේ ලියාපදිංචියට විදෙස් වෛද්‍යවරු ඕනෑතරම් සිිටින බවය.

මේ වන විට වෛද්‍යවරුන් රට අතහැර විදෙස්ගත වන පසුබිමක මෙලෙස විදේශීය වෛද්‍යවරුන්ට ලංකාවේ ලියාපදිංචිය ලබා දීමට සාකච්ඡාවක් ඇරඹීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස