ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ජනපති මැති සබයට දැනුම් දෙයි…!

July 2, 2024 at 11:38 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (02) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් ඇතුළත් බව ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *