රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල් සේවකයෝ හූ තබා පන්නති….!

May 21, 2025 at 5:09 pm | by emanisa.lk

රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීශන අමරසිංහ මහතා සහ එහි සේවකයන් අතර අද උණුසුම් ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

සේවක වැටුප් ප්‍රමාද වීම, විදුලි බිල්පත් නොගෙවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම ගැටුම හට ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම ගැටුම අතරතුර රූපවාහිනී සේවකයන් විසින් මනෝජ් අමරසිංහ ආයතන පරිශ්‍රයෙන් පළවා හැර හරින අවස්ථාවේ වීඩියෝ සමාජ මාධ්‍යවල දක්නට ලැබෙයි.

කෙසේ වුව ද මේ පිළිබඳ නිල වාර්තා මෙතෙක් පළ වී නොමැති අතර මනෝජ් අමරසිංහ, වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යටතේ පත්කරන ලද නිලධාරියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *