රුසියානු හිටපු තානාපති උදයංග අත්අඩංගුවට!

February 14, 2020 at 8:17 am | by emanisa.lk

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන ඩුබායිහි සිට ගුවන්යානයකින් කටුනායකට පැමිණි  අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්‍රේනයෙන් මිග් යානා මිල දී ගැනීමේ දී සිදුවූ වංචාවක් පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *