රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අතහැර දමයි…!

February 14, 2025 at 9:22 am | by emanisa.lk
සබරගමුව පළාත වෙත දිවෙන කහතුඩුව පැල්මඩුල්ල අධිවේගී මාර්ග ව්යාපෘතිය ආර්ථික අර්බුදය නිසා අතහැර දැමීමට රජය තීරණය කර තිබේ.
⁣2005-2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේ ⁣රුවන්පුර අධිවේගී මාර්ග ව්යාපෘතිය ආරම්භ කළ අතර 2018 වසරේ විවෘත කිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වුව ද 2015 මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටිමත් සමග එම කටයුතු අඩාල විය

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *