රුපියල තව දුරටත් අවප්‍රමාණ වෙයි…!

April 15, 2021 at 10:00 pm | by emanisa.lk

රුපියල තව දුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) නැවතත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල අද (15) රුපියල් 204.62 ක් වූ අතර ගැණුම් මිල 199.80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 283.39ක් ලෙසය.

යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245.84ක් ලෙස සටහන් ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *