රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ..! එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්…! – සරත් වීරසේකර….

May 5, 2021 at 1:44 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපුු අමාක්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුව ට ගෙන ඒමේ හැකිිාාාාවක්ය නොමැති බව සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී යම් යම් රහස අනාවරණය කළහොත් එය පරීක්ෂණවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඇතැම් අපරාධකරුවන් රටින් පළායාමේ හැකියාවක් ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සරත් වීරසේකර අවධාරණය කරයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *