රාත්‍රී ආර්ථිකයක් හදලා විනෝදාස්වාදය ලබා දිය යුතුයි..! – ඩයනා…

November 19, 2022 at 12:43 pm | by emanisa.lk

මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.

සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *