රාජිත ඇමතිතුමා නිදහස් කරගන්න අපි එකතු වෙලා වැඩ කරනවා! – රිෂාඩ්

May 27, 2020 at 10:41 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සිරගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වැඩපිළිවෙළක් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ඔහුගේ නිදහස ලබා ගැනීම උදෙසා සියලු දෙනා සමග එකතු වී කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස