රාජිත සේනාරත්න මේ අවස්ථාවේ ගනු ලැබූයේ රටට එරෙහි තීන්දුවක් බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ ඔහු පක්ෂය අතහැර රනිල් වික්‍රමසිංහ වෙත ගිය ද කළුතර දිස්ත්‍රික්කය විශිෂ්ට ලෙස සජබ ජය ගන්නා බවයි.
රාජිත සේනාරත්නට සුබ විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කරන බව ද අජිත් පී. පෙරේරා සඳහන් කරයි.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.