රාජාංගනේ හිමි කෙහෙල් ගහට කොටයි…. CCIBයෙන් පැමිණ අත්අඩංගුවට ගනී…!

May 8, 2026 at 12:42 pm | by emanisa.lk

සමාජ මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයින්ට තර්ජනය කිරීමේ චෝදනාව මත රාජාංගනේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීමේ චෝදනාවක් මත බවයි.

මෙම භික්ෂුව සිය නිකායෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පසුගිය වසරේ කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *